1. සිදු වූ විපත


පෙර කරුමයක් අපි හැම හට පටිසන් දී
පවසමි විපත රන්වල දෙවිදුට පින් දී
ඔන්නම්  අපේ චන්දය අපහට කන් දී
බැoකුව බිදල හරි අප හට දෙනු වන් දී




පූගොඩ පේෂ කර්ම සේවය  අහිමි  සේවක  - තාත්තා

Comments

Popular posts from this blog

මරේ මරු

4. සුදු මැණිකේ වෙත.......

වන්දනාව