Posts

Showing posts from May, 2023

4. සුදු මැණිකේ වෙත.......

Image
1.  සුදු මැණිකේ  ගමින් ගිය දා සෝක වෙලා      මහ වැස්සකින් ‘වක්ඔය‘ දෙගොඩ තලා      ගෙදර යන්න බැහැ! තාත්තල මහප්පලා      මහ ගෙදරට ගියා! ඉව්වා බාප්පලා 2.   සාත්තරකාරි අත අරගෙන කීව බොලව්      ‘දොස්තර නෝනා‘ කෙනෙකුට ඇය කළා හිලව්      දඔුළු නඟින විට සිදුවුන විපත බලව්      ‘සුදු මැණිකෙ‘ගෙ මල් මිට ගෙන කෑව රිලව් (හොඳ වෙලාවටයි හීරුණේවත්   නැත්තෙ නැත්නම් ඉන්ජැක්සන් තමයි සු.මැ.) 3. ‘පුබුදුයි, සඳුයි අයියයි ඔබෙ දෙවැනි පණ      ටිෂා අෂා පුංචිගෙ බාප්පගේ පින      මේ හැම දෙනට ‘සුදු අක්කා‘ ඔබේ තැන      ඉටුකළ යුතුයි! යුතුකම ඉදිරියට පැන 4. අනුරාපුරේ තව දවසක යමු! මිතුර      අභයගිරි පන්සලේ රෑ වෙමු නතර      ‘සිරිමා සමිඳු‘ ‘මහ සෑ‘ වදිමින් වැතිර      ‘සඳගිරි සෑය‘ පිරුවට ජයගත් උතුර 5. උගත් දෙයින් ජනතාවට සදන සෙත      රසයි ගුණයි වාගෙයි ලිප ඉදෙන බත     ඉෂ්ඨ වෙයන් හැම දේවල් ගසන අත  ...